2024 මැයි 13, පෙ.ව. 12:06
ලබන 26 වනදා සිට ජුනි පළමු වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.
ඒ අනුව දිස්ත්‍රික්ක 17 ක සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කොට්ඨාස 71ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ වන විට වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා.
කෙසේ වෙතත්, වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවති.
2026 ජූලි 06, ප.ව. 5:01
2026 ජූලි 06, ප.ව. 3:41
2026 ජූලි 06, ප.ව. 3:11
2026 ජූලි 06, ප.ව. 2:21
2026 ජූලි 06, ප.ව. 1:45
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
05-07-26
05-07-26
05-07-26
05-07-26
05-07-26
05-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26