2024 මැයි 17, ප.ව. 12:12
දරුවන් ජංගම දුරකථන භාවිතය සම්බන්ධව මව්පියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය දේවිකා යසාංජලි ජයතිලක සදහන් කළා.
එනිසා දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හරහා තම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පවා අතරමඟ නතර කර ඇති බවට අනාවරණය වී ඇති බවද ජ්‍යේෂ්ඨ මහාචාර්ය දේවිකා යසාංජලි ජයතිලක සදහන් කළා.
දුරකථනය ලබාදීම වෙනුවට දරුවන් ක්‍රීඩා සෞන්දර්ය සඳහා සහ පරිසරය රසවිඳීමට හුරුකරවීම සිදුකළ යුතු බව මහාචාර්ය දේවිකා යසාංජලි ජයතිලක තවදුරටත් සඳහන් කළා.
2026 ඔක්තෝබර් 26, ප.ව. 4:26
2026 ඔක්තෝබර් 26, ප.ව. 4:17
2026 ඔක්තෝබර් 26, ප.ව. 3:41
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 8:36
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 8:25
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26