2024 මැයි 22, ප.ව. 4:29
අවුරා ලංකා සභාපති ව්‍යාපාරික විරංජිත් තාඹුගල පොලීසිය අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ අනුව ඔහුව අද අධිකරණය වෙත ඉරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ තාඹුගල මහතා රිමාන්ඩ් භාරයට ගන්නා ලෙසයි.
2025 මැයි 31, ප.ව. 7:25
2025 මැයි 30, පෙ.ව. 8:46
2025 මැයි 29, ප.ව. 2:49
2025 මැයි 29, පෙ.ව. 11:35
2025 මැයි 26, ප.ව. 12:08