2024 මැයි 22, ප.ව. 4:29
අවුරා ලංකා සභාපති ව්‍යාපාරික විරංජිත් තාඹුගල පොලීසිය අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ අනුව ඔහුව අද අධිකරණය වෙත ඉරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ තාඹුගල මහතා රිමාන්ඩ් භාරයට ගන්නා ලෙසයි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42