2024 මැයි 23, පෙ.ව. 12:08
වෙසක් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන දන්සැල් පිළිබඳව තොරතුරු සොයා ගත හැකි නව ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා.
Google Play Store වෙත පිවිස ‘දන්සල’ ඇප් බාගත කර ගැනීමෙන් අනතුරුව ලංකාව තුළ ලියාපදිංචි සියලුම දන්සැල්, ඒවා පැවැත්වෙන ස්ථානය, වෙලාව, ලබා දෙන්නේ මොනවාද යන තොරතුරු සියල්ල ඔබට දැන ගත හැකි බවයි පැවසෙන්නේ.
Android, Apple සහ Web යන සියලු ආකාරවලින් මෙම ඇප් එක බාගත කර ගැනීමට හැකියාව පැවතීම විශේෂත්වයක්.
වෙසක් පහන්, තොරණ්, බක්ති ගීත සංදර්ශන ආදිය පැවැත්වෙන ස්ථානද මෙම ඇප් එක මඟින් හඳුනා ගැනීමට හැකි බවයි පැවසෙන්නේ.
එමෙන්ම, දන්සැල් පැවැත්වෙන ස්ථාන පිළිබඳ තොරතුරු ඔබටත් මෙම එක ඇප් එකට ඇතුළත් කිරීමට හැකියාව පැවතීම තවත් විශේෂත්වයක් වනවා.
2026 ජූලි 07, පෙ.ව. 12:14
2026 ජූලි 07, පෙ.ව. 12:13
2026 ජූලි 07, පෙ.ව. 12:10
2026 ජූලි 07, පෙ.ව. 12:08
2026 ජූලි 07, පෙ.ව. 12:00
25-06-26
25-06-26
30-05-26
30-05-26
28-05-26
28-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
24-05-26
24-05-26
23-05-26
23-05-26
23-05-26
23-05-26
21-05-26
21-05-26
05-05-26
05-05-26
03-05-26
03-05-26
25-04-26
25-04-26