hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 24, ප.ව. 12:55


CIDය ජොන්ස්ටන්ගෙන් ප්‍රකාශයක් ගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වෙනවා.

පොලිසිය පැවසුවේ පසුගිය මැයි මස 09 වන දා ගාලුමෝදර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් එලෙස ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි.