2022 ජූනි 24, ප.ව. 12:55
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වෙනවා.
පොලිසිය පැවසුවේ පසුගිය මැයි මස 09 වන දා ගාලුමෝදර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් එලෙස ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05