2024 මැයි 30, ප.ව. 4:36
            
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර මහතාට උපහාර පිදීමේ විශේෂ උත්සවයක් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
මේ අවස්ථාවට කතානායකවරයා,විපක්ෂ නායකවරයා මෙන්ම මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.
විශේෂත්වයක් වන්නේ මෙම උත්සවය සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ආරාධනා කර තිබුණා.
ඔහුගේ පූර්ව ආරක්ෂක බලාඇණියද උත්සවය සදහා පැමිණ තිබූ අතර එම උත්සවයට ශ්‍රීලනිප වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ලසන්ත අලගියවන්න මහත්වරුන් පැමිණීමත් සමගම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එම ආරක්ෂක බලාඇණිය වහාම ඉන් ඉවත්ව ගොස් තිබෙනවා.
කෙසේ හෝ පක්ෂයේ උණ්නතිය වෙනුවෙන් වසර හැටක් පමණ කටයුතු කල දේවේන්ද්‍ර මහතාගේ උපහාර උත්සවයට මෛත්‍රීපාල සිරිසේන මහහා සහභාගී වී නොමැති බවද වාර්තා වෙනවා.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
30-10-25
                                            30-10-25
29-10-25
                                            29-10-25
29-10-25
                                            29-10-25
28-10-25
                                            28-10-25
20-10-25
                                            20-10-25
18-10-25
                                            18-10-25
18-10-25
                                            18-10-25
18-10-25
                                            18-10-25
17-10-25
                                            17-10-25