2024 මැයි 31, පෙ.ව. 12:02
ඇය මේ රටේ ජනප්‍රිය චරිතයක්.
පවුලේ උරුමයෙන් ලද නිසඟ හැකියාවන් එක්ක ඇයත් කලාවේ යම් යම් ඉසව්වල අපට දැකගන්න පුළුවන්.
ඒ හඬකැවීම් ශිල්පිනියක් ලෙසයි.
ශ්‍රියන්ත මෙන්ඩිස් – කුසුම් රේණු කියන්නේ අපේ රටේ බොහෝ දෙනා දන්න යුවලක්.
අදටත් එකම විදිහට කලාවත් එක්ක එකතු වෙලා ඉන්න මේ පවුලේ බඩපිස්සී ගැනයි මේ කියන්න යන්නේ.
අමායා තාරුකී මෙන්ඩිස්, පසුගිය දවසක ඇයගේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුණා.
ඉතින් ඕනම අම්මා කෙනෙක් , තාත්තා කෙනෙක් කැමතියි තමගේ දරුවෝ සාර්ථක වෙන හැටි බලන්න. ඉතින් එදා දවසේ මේ ප්‍රවීණ කලාතරු යුවලත් ඒ සතුට අඩු නැතුව භුක්ති විඳින්න ඇති.
මෙන්න බලන්නකෝ ඒ ලස්සන අවස්තාවේදී ඇය අම්මා තාත්තා එක්ක ගත්ත අපූරු ඡායාරූප පෙළ ඇත්තටම ඒක නම් ගොඩක් ආදරණීයයි.





2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26