hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 01, පෙ.ව. 12:02



හර්දික් පාණ්ඩ්‍යා සහ ඔහුගේ බිරිඳ දික්කසාද වන බවට විවිධ පුවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

නමුත් මේ සම්බන්ධව ඔවුන් දෙදෙනගෙන් කිසිදු අයෙක් ප්‍රකාශයන් සිදු කර නැහැ.

නමුත් පාණ්ඩ්‍යා ගේ බිරිඳ ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරිස් හි පළ කරන ලද වීඩියෝව සමඟින්, “දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න….” යනුවෙන් සටහනක් තබා තිබුණා.

මෑතකදී, දික්කසාද කටකතා මධ්‍යයේ, ඇයගේ ඉන්ස්ටග්‍රෑම් සඳහන් කර තිබූ සටහනක් ලෙස මාධ්‍ය වාර්තා කර තිබුණා “කවුරුහරි පාරට බැසීමට සූදානම්ව සිටී” යන සටහනයි.

කෙසේ නමුත් හර්දික් පාණ්ඩ්‍යා මේ දිනවල අමෙරිකාවට ගොස් සිටින අතර ඒ 20-20 ලෝක කුසලානය වෙනුවෙනුයි.මේ වෙද්දි ඔහු ඉන්දීය කණ්ඩායමේ උප නායකත්වයද දරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: