2024 ජූනි 02, ප.ව. 4:18
ජනාධිපතිවරණයට තරග කරන පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීමෙන් පසුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
එළඹෙන (17) වන දින හෝ ඊට ආසන්න දිනයක පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ යැයි පලවන වාර්තා ගැන ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීමට පෙර පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කරන්නේ යැයි පැතිර යන තොරතුරු අසත්‍ය බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
17-04-25
17-04-25
16-04-25
16-04-25
14-04-25
14-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
12-04-25
12-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
06-04-25
06-04-25
05-04-25
05-04-25