2024 ජූනි 04, පෙ.ව. 7:07
බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන හැර වෙනත් ඕනෑම පළාතක වාහන සඳහා ආදායම් බලපත්‍රය දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ දකුණු පළාතේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාගැනීමේ හැකියාව පවතියි.
වෙනත් පළාතක ආදායම් බලපත්‍රයක් දකුණු පළාතෙන් ලබා ගැනිමේදී බලපත්‍ර ගාස්තුවට අමතරව රුපියල් 100ක ගාස්තුවක් අය කරන බව දකුණු පළාතේ ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් සදහන් කරයි.
මෙතෙක් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය හරහා ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පැවතියේ අදාළ පළාතේ ලියාපදිංචි වාහන සඳහා පමණයි.
2026 මාර්තු 22, ප.ව. 5:28
2026 මාර්තු 22, ප.ව. 4:44
2026 මාර්තු 22, ප.ව. 4:38
2026 මාර්තු 22, ප.ව. 1:56
2026 මාර්තු 22, පෙ.ව. 9:20
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26