hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 05, පෙ.ව. 12:02



ලෝකයේ පැවැත්ම මෙන්ම, ලෝකයේ විනාශය සඳහාත් කර්ම සහ චිත්ත නියාමයන් බලපානු ලබනවා.

ඉතින් මේවා සියල්ලක්ම මිනිසාගේ මනස තුළින් ක්‍රියාවට නැන්වෙන අතර, මෙම නියාමයන්ගේ බලපෑමෙන් ස්වාභාවිකත්වය ගොඩනැඟෙනු ඇත.

මෙහිදී ස්වාභාවිකත්වය ඉක්මවා විද්‍යාත්මක දියුණුව ඇතිවීමත්, ඒ මත සියුම් නිපදවීම් සහ රසායනික දේවල් සොයාගැනීමත් සිදුවෙනවා.

අප දැනට කලියුගයේ ජීවත්වන අතර, මෙම යුගය අවසාන වනවිට ස්වාභාවිකත්වය විනාශවීම නොරහසකි.

ඒ, මිනිසා ස්වාභාවිකත්වය ඉක්මවා යාමයි.

මෙහිදී මිනිස් ජීවිත කෙරෙහි එක එල්ලේ බල පවත්වන නව ග්‍රහයන් ස්වාභාවිකත්වය නියෝජනය කරන අතර, එම තත්ත්වය ඉක්මවා යෑමේ බලය වෙනත් ග්‍රහ වස්තූන් මඟින් සිදුවන බවයි ජෝතිර්වේදයේ සඳහන් වන්නේ.

මිනිසා මෙම ග්‍රහ වස්තූන් හඳුන්වනේ දෙවියන් සහ සුබ අසුබයන් ලෙසයි.

ඒ, කෙසේ වෙතත් මේ කියන්න යන්නේ ජූනි මස ආරම්භයත් සමඟ යුරේනස් වෘෂභ රාශිගත වීමත්, බුධ – යුරේනස් ග්‍රහ යුද්ධයත් ආරම්භ වුණා.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: