2024 ජූනි 09, ප.ව. 1:11
ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අඩු ලකුණ සංඛ්‍යාවකට බංග්ලාදේශයට හොඳ තරඟයක් දුන් බවත් අවසන් ඕවරයේ කඩුල්ලක් ගත්තේ නම් තරඟය ජයග්‍රහණය කිරීමටද ඉඩ තිබූ බවද ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සඳහන් කරයි.
ක්‍රිකට් තරග ජය ගනිද්දී කණ්ඩායමට ප්‍රශංසා කළද තරඟ පරදින විට අමාත්‍යවරයාට නැත්නම් ආණ්ඩුවට චෝදනා එල්ල වන බවත් එම තරගය ජයගත්තේ නම් අද එල්ල වන විවේචන එල්ල නොවනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
කෙසේ වෙතත් විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම සඳහා අවුරුදු විසිපහට අඩු තරුණයන් එක් විය යුතු බවත් අලුත් කණ්ඩායමක් හැදිය යුතු බවට තමන් විශ්වාස කරන බවද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ බව සදහන් කරයි.
2025 මැයි 18, පෙ.ව. 12:24
2025 මැයි 18, පෙ.ව. 12:12
2025 මැයි 18, පෙ.ව. 12:12
2025 මැයි 18, පෙ.ව. 12:09
2025 මැයි 18, පෙ.ව. 12:08