2024 ජූනි 19, පෙ.ව. 6:50
වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ, ඊයේ රත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ මෙම භූකම්පනය සිදුව ඇති බවයි.
වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බව සඳහන්ය.
රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ.
එම කාර්යංශය සඳහන් කළේ, මෙම භූකම්පනය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන් ඇති බවයි.
2025 ඔක්‍තෝබර් 20, ප.ව. 3:31
2025 ඔක්‍තෝබර් 20, ප.ව. 3:26
2025 ඔක්‍තෝබර් 20, ප.ව. 2:48
2025 ඔක්‍තෝබර් 20, ප.ව. 2:26
2025 ඔක්‍තෝබර් 20, ප.ව. 2:14
10-10-25
10-10-25
23-08-25
23-08-25
14-08-25
14-08-25
03-08-25
03-08-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
01-04-25
01-04-25
16-07-24
16-07-24
03-04-24
03-04-24