hit counter

2026 ජූලි මස 04 වන සෙනසුරාදා

2024 ජූනි 20, පෙ.ව. 12:01



ඕෂධී හිමාශා ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.

ඇය ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වගේම කාගෙත් ආකර්ශනය දිනා ගත් සරාගී තරුවක්.

ඇය වැඩියෙන්ම දැකගත හැති වෙන්නේ ඇය නිරූපනය කරන විලාසිතා වලින්.

ඇය තම සමාජ මාධ්‍යට ඇගේ විවිධ ඡායාරූප පල කරනවා.

ඒ වගේම තමයි ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළිනුත් කාගෙත් කතාබහට ලක්වන යුවතියක්.

ඇගේ නිරූපණයන් තුළ, මනාලියකව හැඩවීම හරි විශේෂයි.

මන්ද, මනාලියක් හැටියට සැරසෙන ඇගේ පෙනුම කාගෙත් හිත් හොරාගන්න සමත්කම් දක්වන නිසාවෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: