hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 20, පෙ.ව. 12:05



ටීනා ශෙනෙල් අතිශය ජනප්‍රිය මෙන්ම සරාගී රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්.

නිතරම වගේ සමාජ මාධ්‍ය තුල ඇයගේ ඡායාරූප ආදිය දැක ගන්න ලැබෙනවා.

ටෙලිනාට්‍ය, ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් වලින් වගේම ටීනාව සිනමාව තුලදීත් අපිට හමු වෙනවා.

වර්තමානය වෙද්දි ජනප්‍රියම නිරූපණ ශිල්පිනියන් අතර ඉහළින්ම තම නම රඳවාගන්න, ටීනා සමත්වෙලා ඉන්නවා.

මොන ඇඳුම ඇන්දත් ඇය හරි ලස්සනයි. හැමෝම කියන්නෙ එහෙම.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: