2024 ජූනි 24, පෙ.ව. 12:03
අධිකරණය විසින් සිය බැංකු ගිණුම් පරික්ෂා කිරීම සඳහා ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් නීතිඥවරුන්ගේ උපදෙස් මත මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බව නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි පුවත්පතකට පවසා තිබෙනවා.
ඒ අදාල අධිකරණ නියෝගය හා එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින්.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය තමාගෙන් මෙතෙක් ප්‍රකාශයක් සටහන් කර නොගත් බවත් ලබන සතියේ දිනක ඒ සඳහා අවස්ථාව ලබා දෙන බවට දැනුම් දී ඇති බවත් ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන බවත් ඇය සඳහන් කර සිට තිබෙනවා.
2026 මාර්තු 21, පෙ.ව. 12:06
2026 මාර්තු 20, පෙ.ව. 12:10
2026 මාර්තු 19, පෙ.ව. 12:11
2026 මාර්තු 18, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:09
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26