hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 26, පෙ.ව. 10:50



 කොළඹ නගරයේ ස්ථාන රැසක ඊයේ රාත‍්‍රියේ විශේෂ දැන්වීමක් අලවා තිබෙනවා.

එම පෝස්ටරයේ සඳහන් වන්නේ ‘ආරංචිය සුභයි.. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ යනුවෙනුයි.

ඊට පෙර දින රට පුරා අලවන ලද පෝස්ටරයක දැක්වුනේ ‘ආරංචිය සුබයි’ යනුවෙනි. ඒ අද දිනයේ මෙරට විදෙස් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට එළැඹමට සමගාමීවයි.

කෙසේ වෙතත් එම පෝස්ටරයෙන් පසු දිනම  කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක කිසියස් කණ්ඩායමක් විසින් මෙම පෝස්ටරය අලවා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: