2024 ජූලි 01, පෙ.ව. 12:02
විදුලි බිල අඩු කිරිම ලබන 16 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
එමෙන් ම, , එතුමා සඳහන් කළේ , ගාස්තු සංශෝධන අවසන් තීරණය ලබන 15 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.
ඒ අනුව, විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමසීම ලබන 08 වැනිදා දක්වා සිදු කෙරෙයි.
2026 ඔක්‍තෝබර් 27, ප.ව. 12:08
2026 ඔක්‍තෝබර් 27, පෙ.ව. 10:53
2026 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:37
2026 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:35
2026 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:33