hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 ජූනි 27, ප.ව. 9:26



බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිත පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පාසල් ලබන 10 වනදා දක්වා වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා.

අනිකුත් ප්‍රදේශවල පාසල් පැවැත්වීමට විදුහල්පතිවරුන්ගේ තීරණය අනුව සිදු කිරීමට අනුමැතිය ලබාදෙන බවයි වැඩබලන අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.