2024 ජූලි 14, පෙ.ව. 12:04
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉවත් කර එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු එම ධුරය සඳහා අනුයුක්ත කිරීමට පක්‍ෂය විසින් තීරණය කර ඇති බව පැවසෙනවා.
කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ෆොන්සේකා මහතා කඩිනමින් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇත.
ෆොන්සේකා ඉවත්කිරීමෙන් අනතුරුව නව සභාපතිවරයා පත් කිරීමට නියමිතව ඇති අතර ඊට සමගාමීව පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුද කඩිනම් කිරීමට සාකච්ඡා වී ඇත.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
26-08-26
26-08-26
24-08-26
24-08-26
29-07-26
29-07-26
28-07-26
28-07-26
15-07-26
15-07-26
14-07-26
14-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
22-06-26
22-06-26
20-06-26
20-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26