2024 ජූලි 28, ප.ව. 3:57
ප්‍රවීණ හඬ කැවීම් ශිල්පියකු ලෙස කටයුතු කළ මංගල ප්‍රේමදාස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු වසර පනහකට අධික කාලයක් විවිධ හඬ අනුකරණය කරමින් රසික සිත් සැනසූ හඬ අනුකරණ ශිල්පියෙක්.
කාලයක් රෝගාතුරව පසු වූ මෙම ප්‍රවීණ කලාකරුවා මිය යන විට 72 වියේ පසු වුණා. ඔහුගේ දේහය රාජගිරිය පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00