2024 අගෝස්‍තු 03, පෙ.ව. 12:02
ෂාරුක්ගෙ පුත් ආර්යන් ඛාන් සුපිරි නිවසක් මිලට අරන්. ඒ මිලදී ගැනීම හරි විශේෂ එකක්.
මොකද ආර්‍යන් එහෙම මිලට අරන් තියෙන්නෙ සිය මව සහ පියා වරක් ජීවත් වූ දිල්ලි නගරයේ සුඛෝපභෝගී මහල් නිවාසයක මහල් දෙකක්.
ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව (ඉකොනොමික් ටයිම්ස් පුවත්පත) ඊට වැය වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 37ක්. ඒ වගේම ආර්යන් ඊට ඉන්දීය රුපියල් කෝටි 2.64ක් මුද්දර ගාස්තු වශයෙන් ගෙවා ඇති බවත් වාර්තා වනවා.
ෂාරුක් සිය රංගන දිවියේ ආරම්භක අවධියේ ගෞරි සමඟ ජීවත්ව ඇත්තේ එහි බව සඳහන්.
තවත් විශේෂ කාරණාවක් නම් එහි ඇතුළත අලංකරණ කටයුතු සිදුකර ඇත්තේ ගෞරි ඛාන් විසින් වීම.
කොහොම නමුත් අදාල මහල් නිවාසයේ පහළ මහල් දෙකේ අයිතිය ෂාරුක් ඛාන් සතු වන බවයි කියවෙන්නෙ.
ෂාරුක්ගේ දරුවන් වන සුහානා ඛාන් සහ ආර්යන් මේ විදියට පසුගිය මාස කිහිපය තුළ දේපළ වෙළඳාම් ආයෝජන කිහිපයක් ම සිදුකර තිබීම සිත්ගන්නා කරුණක්.
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26