2024 අගෝස්‍තු 07, පෙ.ව. 12:03
කොඩිගහයට කියන්නේ ස්වාධීන රූපවාහිනි නාළිකාවේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගනිමින් විකාශය වූ ටෙලිනාට්‍යයක්.
ජීවනී කියන්නේ කොඩිගහයට ටෙලිනාට්‍යයේ කැපී පෙනුන චරිතයක්.
ඒ එම චරිතය ප්‍රතිනිර්මාණය කරන රංගන ශිල්පිනිය නිසයි.
ඒ චරිතයට පණ පොවන්නේ දක්ෂ රංගන ශිල්පිනියක වන නදීශා හේමමාලියි.
නදීශාට ඇත්තේ ඈටම ආවේණික රූප සම්පත්තියක්.
එදා වගේම අදටත් ආකර්ෂණීය රූපයකට හිමිකම් කියන ඇගේ චාම් සුන්දරත්වයක් විහිදුණු සේයා රූ එකතුවක් ළඟ අපේ ඇස නතර වුණා.












2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26