2024 අගෝස්‍තු 07, පෙ.ව. 8:57
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබෙනවා.
නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඒ බව ප්‍රකාශයට පත් කළා.
ඊයේ ධම්මික පෙරේරා මහතා ජනාධිපති අපේක්ශක ධූරයෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කළා.
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්බර් 12, ප.ව. 2:00