2022 ජූනි 29, ප.ව. 2:17
මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.
වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසූවේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
2026 ජනවාරි 23, ප.ව. 3:58
2026 ජනවාරි 23, ප.ව. 12:39
2026 ජනවාරි 19, ප.ව. 4:32
2026 ජනවාරි 14, ප.ව. 3:34
2026 ජනවාරි 14, ප.ව. 12:06
22-07-22
22-07-22
18-07-22
18-07-22
14-07-22
14-07-22
09-07-22
09-07-22
07-07-22
07-07-22
29-06-22
29-06-22
22-06-22
22-06-22
22-06-22
22-06-22
08-06-22
08-06-22
06-06-22
06-06-22
28-05-22
28-05-22
24-05-22
24-05-22