hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2022 ජූනි 29, ප.ව. 2:17


කටුබැද්දේ වෙඩි තැබීමක්! වෑන් රථයක ගිය දෙදෙනෙකු මරුට

මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. 

වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසූවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: