hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 20, ප.ව. 6:55



එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට පස්වරු 3.30ට ආරම්භ වෙයි.

මෙම තරගයට සහභාගි වන එංගලන්ත 11 දෙනා මීට පෙර නම් කළ අතර ශ්‍රී ලංකා 11 දෙනා මීට මොහොතකට පෙර නම් කළේය.

ඒ අනුව වේගපන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායකට හෙට ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිවනවා.

හෙට තරගයට එක්වන ශ්‍රී ලංකා කාණ්ඩායම පහතින් දැක්වේ.