hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 23, ප.ව. 10:56



මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩිවශයෙන් කතාබහට ලක්වන වීඩියෝවක් පිළිබඳව අප නෙත ගැටුණා.

ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ජනතාව මුණගැසීමට පැමිණි අවස්ථාවේ, එම ස්ථානයට පැමිණ සිටි කළාකරුවන් එතුමාව ඉතාමත් සුහදව පිළිගැනීමේ අයුරු පිළිබිඹු කරයි.

එහිදී වැඩි වශයෙන් අවධානය යොමුවන්නේ එහි සිටින ප්‍රවීණ රංගන ශිල්පිණී දීපානි සිල්වා සිය ඉහවහා යන සතුටත් සමගින් අනුර කුමාර මහතාව ඉතාමත් උණුසුම්ව පිළිගන්නා ආකාරයටයි.

එම වීඩියෝව පහතින් ,

@any.vids1 අනුරට බොක්කෙන් ලව් දීපානි ඇන්ටිගේ ..🥰🥰@Anura Kumara Dissanayake #election2024 #srilanka #fire #akd #anurakumaradissanayaka #jvp ♬ Thunhele Kele Thula – Rohana Weerasinghe & Nanda Malini