2022 ජූනි 30, පෙ.ව. 10:30
අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ දමා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඒ අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පුද්ගලික බස් රථ ගාස්තු සියයට 22කින් ඉහළ දමන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ.
2025 ජූනි 06, පෙ.ව. 10:22
2025 ජූනි 03, පෙ.ව. 10:34
2025 මැයි 31, ප.ව. 7:25
2025 මැයි 30, පෙ.ව. 8:46
2025 මැයි 29, ප.ව. 2:49