hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 7:46



එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ ආරම්භ විය.

ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය වර්ෂාව හේතුවෙන් පළමු දිනය අත් හිටුවන විට එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 221ක් ලබා සිටියේය.

නායක ඔලී පෝප් 7 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 103ක් ද,බෙන් ඩකට් ලකුණු 86ක් ද් ලබා ගත්තා.

ලහිරු කුමාර ලකුණු 81කට කඩුලු 2ක් දවා ගත්තේය.