2022 ජූනි 30, ප.ව. 4:43
දිනෙන් දින දැඩි වනඉන්ධන අර්බුදය හමුවේ ජනතාව පත් වී ඇත්තේ ඉතිහාසයේ කිසිදු දින අත් නොවිඳි තත්ත්වයකටයි.
හලාවත ප්‍රදේශයේ පුද්ගලයෙකු අසල නිවාසවල සිටින පාසල් දරුවන් පාසල් යැවීම සඳහා ගොං කරත්තයක් සූදානම් කර තිබූ සිදුවීමක් වාර්තා වෙනවා.
මේ වන විට බොහෝ ජනතාව තම දෛනික ජීවිතයේ ගමනාගමනය සඳහා පාපැදිය භාවිත කරන ආකාරය , නිතර දැකිය හැකි සුලබ දසුනක් බවට පත් වෙලා.
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:02
2025 අගෝස්තු 31, පෙ.ව. 12:08
2025 අගෝස්තු 31, පෙ.ව. 12:03
2025 අගෝස්තු 30, පෙ.ව. 12:06