hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:04



තමන් ඡන්දය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා තිබෙනවා.

ඒ, අනුව ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිම පුද්ගලයකුට තවත් පුද්ගලයෙකුගෙන් විමසීම ද නීති විරෝධී බවයි ඔහු සඳහන් කරන්නේ.

කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටින්නේ, එලෙස කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව පසුගිය මැතිවරණ වලදීද පියවර ගත් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: