hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 8:04



ICCයේ අගෝස්තු මාස ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස දුනිත් වෙල්ලාලගේ සම්මාන දිනා ගැනීමට සමත් විය.

මෙම සම්මානය දිනාගත් 5 වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා වනනේ වෙල්ලාලගේයි.

මීට අමතරව අගෝස්තුවේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම සම්මානට පාත්‍ර විය.

හර්ෂිතා අයර්ලන්ත තරගාවලියේදී දැක් වූ දස්කම් නිසා මෙම සම්මාන දිනා ගත්තේය.

වෙල්ලාලගේට ICC සම්මානය හිමි වුණේ ඉන්දියාව සමග පැවැති තරගාවලියේදී දැක් වූ දක්ෂතා නිසාය.