2024 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 8:07
නවසීලන්තය සමග හෙට ආරම්භ වන තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා 16 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතය නම් කර තිබේ.
ධනංජය ද සිල්වා නායකත්වය දරණ මෙම සංචිතයට ඕෂධ ප්‍රනාන්දු කැඳවා තිබෙනවා.
නිමා වූ එංගලන්ත තරගාවලියට එක් වූ කසුන් රාජිත ,නිෂාන් මධුෂ්ක සහ නිසල තාරක සංචිතයෙන් ඉවත් කර තිබේ.
නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය පහත දැක් වෙයි.

2026 අගෝස්තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19