2024 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 8:10
අන්තර් පාසල් ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි ශූරතාවය දිනා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් වුණා.
ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාපිටියේදී පැවැති අවසන් තරගයේදී සාන්ත පීතර විද්‍යාලය පරාජය කරමින්.

මෙහිදී ලකුණු 34 ට 29ක් ලෙස තරඟයේ ජය ගැනීමට ඉසිපතන විදුහල සමත් වුණා.
ඉසිපතන විදුහල තරගයේ පළමු අර්ධයේදී ලකුණු 20ට 12ක් ලෙස ඉදිරියෙන් සිටියේය.
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03