2024 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 8:05
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබා සිටියේය.
මෙම තරගයේදී කමිඳු මෙන්ඩිස් 4 වන ටෙස්ට් ශතකය වාර්තා කළා.
කමිඳු පන්දු 173කට මුහුණ දෙමින් ලකුණු 114ක් ලබා ගත්තේය.
ඔහු මෙවන විට පළමු ටෙස්ට් තරග 7දීම අර්ධ ශතකයක් හෝ ඊට වැඩියෙන් ලකුණු ලබා ගෙන තිබේ.

කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 36ක් ද ,දිනේෂ් චන්දිමාල් ලකුණු 30ක් ද ලබා ගත්තා.
නවසීලන්තය වෙනුවෙන් wiliam O’Rourke ලකුණු 54කට කඩුලු 3ක් දවා ගත්තේය.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19