hit counter

2024 සැප්‍තැම්‍බර් මස 22 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:05


කල්මු‍ණේ සජිත්ට

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කල්මු‍ණේ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස  ඡන්ද 26873 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

රනිල් වික්‍රමසිංහ – 15686
අනුර කුමාර දිසානායක – 10937 
පී අරියනේත්‍රන්   – 2623
කේ. කේ. පියදාස – 118