2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:05
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කල්මුණේ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 26873 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
රනිල් වික්‍රමසිංහ – 15686
අනුර කුමාර දිසානායක – 10937
පී අරියනේත්‍රන් – 2623
කේ. කේ. පියදාස – 118
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19