hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:04



ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සරත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදීයි

එහිදී නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දෙන බවට ජපාන රජය සහතික වී ඇති බව බව සඳහන්.