hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 03, පෙ.ව. 10:59



අමාත්‍ය විජිත හෙරත් විසින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස රමාල් සිරිවර්ධන පත් කිරීමට කටයුතු කර ඇත.

මීට පෙර අවස්ථා දෙකකදී ශ්‍රී ලංගම සභාපතිවරයා ලෙස රමාල් සිරිවර්ධන කටයුතු කර ඇති අතර 2006 හා 2007 වසර වලදී ලංගම ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කර ඇත.