2024 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:00
අද (05) උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එමෙන්ම දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල ද උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
2026 සැප්තැම්බර් 23, ප.ව. 2:04
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 11:38
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:27
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:01
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 9:02
23-09-26
23-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26