hit counter

2026 සැප්‍තැම්‍බර් මස 13 වන ඉරිදා

2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:03



උතුරු-මැද සහ නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අද (14) දිනයේ දී දිවා කාලයේදී උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්වේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දින පස්වරු 4.00ට නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනයට අනුව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකිය.

ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජනතාවට උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට බලධාරීන් දැනුම් දී තිබේ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: