2024 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:04
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවුඩවලට අදාළව බැංකු ගිණුම් විස්තර ඇතුළු පෞද්ගලික දත්ත ලබා දීමෙන් වලකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙනු ලබනවා.
මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සංසරණය වන ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මේ බව කියා සිටියා.
2026 ජූලි 01, පෙ.ව. 12:13
2026 ජූනි 30, පෙ.ව. 10:07
2026 ජූනි 30, පෙ.ව. 12:13
2026 ජූනි 29, පෙ.ව. 12:28
2026 ජූනි 28, ප.ව. 4:01