2024 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:00
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කියා සිටියා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2025 ජනවාරි 02, ප.ව. 2:25
2025 ජනවාරි 02, ප.ව. 2:21
2025 ජනවාරි 02, ප.ව. 2:18
2025 ජනවාරි 02, ප.ව. 12:58
2025 ජනවාරි 02, පෙ.ව. 12:09
02-01-25
02-01-25
02-01-25
02-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
31-12-24
31-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
29-12-24
29-12-24
28-12-24
28-12-24
27-12-24
27-12-24
27-12-24
27-12-24
26-12-24
26-12-24