2024 ඔක්‍තෝබර් 12, ප.ව. 1:08
ලොව බිහිවූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයකු වන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සිය සමුගැනීම ප්‍රකාශ කර තිබෙනවා.
ලබන මස මලගා හි පැවැත්වෙන ඩේවිඩ් කුසලාන අවසන් මහා තරගයෙන් පසු නඩාල් සමුගැනීමට නියමිතය.
38 වැනි වියේ පසුවන නඩාල් අවස්ථා 22කදී ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් ශූරතාව දිනාගෙන ඇත.
‘King of Clay’ ලෙසින් හඳුන්වන නඩාල් 14 වතාවක් ප්‍රංශ විවෘත ශූරතාවද දිනාගෙන ඇත.

සිව් වතාවක් ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය ද,ඔස්ට්‍රේලියා සහ විම්බල්ඩන් ශූරතාව දෙවරක් බැගින් දිනා ගන්නට ද සමත් විය.
2026 අගෝස්තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19