2024 ඔක්‍තෝබර් 13, ප.ව. 6:31
            
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නායකත්වයෙන් ආරම්භ කළ එක්සත් ප්‍රඡාතන්ත්‍රවාදී හඬ පක්ෂයට එක්විය.
ඔහු එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස සිය දේශපාලන කටයුතුවලට එක්ව ඇති අතර, ‘මයික් ‘ලකුණ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරඟ වදින කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කරයි.
වතුකරයේ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර වඩිවේල් සුරේෂ් හාලිඇල වත්තේදී සිය පක්ෂ කාර්යාලයක් විවෘත කරමින් හින්දු සම්ප්‍රදායට අනුව පූජාවකට සහභාගිවීය.
එහිදි ජපකළ දිය කළ හතකින් ස්නානය කිරීමද එක් අංගයක් විය .
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
27-10-25
                                            27-10-25
20-10-25
                                            20-10-25
16-10-25
                                            16-10-25
16-10-25
                                            16-10-25
15-10-25
                                            15-10-25
14-10-25
                                            14-10-25
22-09-25
                                            22-09-25
11-09-25
                                            11-09-25
09-09-25
                                            09-09-25
08-09-25
                                            08-09-25
06-09-25
                                            06-09-25
05-09-25
                                            05-09-25