2022 ජූලි 02, ප.ව. 1:34
ගුවන් හමුදාව සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා.
ඒ මොරටුව ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වක් අතරතුරයි.
එහිදී ගුවන් හමුදා සෙබළන් විසින් තරුණයෙකුට පහර දී රැගෙන යන ආකාරය ද අසළ සිටි පුද්ගලයෙකුගේ කැමරාවේ සටහන්ව තිබුණා.
එම වීඩියෝව පහතින්,
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19