2024 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:00
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවර නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල පවතින තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගන්නා ලෙස ඔවුන් ජනතාවට උපදෙස් ලබා දෙනවා.
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:27
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:01
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 9:02
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 9:00
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:19
23-09-26
23-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26